5 නමුත් මා දැන් ගොස් උත්තමයන් සමඟ කතා කළ යුතුයි.+ ඔවුන් නම් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙමින්, දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වන ලෙස ජීවත් වෙනවා ඇති.”+ නමුත් මා සිතුවා වැරදියි. ඔවුන් සියලුදෙනාත් කීකරුකම නමැති වියගහට යටත් වෙනවා වෙනුවට එහි බැමි කඩා දමා තිබිණ.+