මතෙව් 27:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 තිත්ත යමක්*+ මිශ්‍ර කළ වයින් ඔහුට බොන්න දුන්හ. නමුත් ඔහුට එහි රස දැනුණු විට ඔහු එය ප්‍රතික්ෂේප කළේය.+ මාක් 15:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එහිදී ඔවුන් සුවඳ ලාටුවලින් සෑදූ මත්ද්‍රව්‍යයක් වයින් සමඟ මිශ්‍ර කර+ ඔහුට බොන්න දෙන්න උත්සාහ කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.+
34 තිත්ත යමක්*+ මිශ්‍ර කළ වයින් ඔහුට බොන්න දුන්හ. නමුත් ඔහුට එහි රස දැනුණු විට ඔහු එය ප්‍රතික්ෂේප කළේය.+
23 එහිදී ඔවුන් සුවඳ ලාටුවලින් සෑදූ මත්ද්‍රව්‍යයක් වයින් සමඟ මිශ්‍ර කර+ ඔහුට බොන්න දෙන්න උත්සාහ කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.+