1 රාජාවලිය 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මේ ගෘහයද නටබුන් ගොඩක් වන්නේය.+ එය පසු කර යන සියල්ලෝ පුදුමයෙන් ඒ දෙස බලා+ උසුළුවිසුළු කරමින්, ‘මේ දේශයටත් මේ ගෘහයටත් යෙහෝවා දෙවි මෙවැනි දෙයක් කළේ ඇයි’+ කියා විමසනු ඇත. යෙරෙමියා 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “‘මාගේ නාමය දැරීමට ෂීලෝ නගරයේ+ මා මුලින්ම තෝරාගත් ස්ථානයට+ යන්න. මාගේ සෙනඟ වන ඊශ්රායෙල් ජාතිය කළ දුෂ්ටකම් නිසා මා ඒ ස්ථානයට කළ දේ ගොස් බලන්න.+ මතෙව් 23:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 බලන්න! ඔබට ඉතුරු වන්නේ පාළු වූ සියලුදෙනා අත්හැර දැමූ+ දේවමාලිගාවක්+ පමණයි. මතෙව් 24:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබට මේ සියල්ල පේනවා නේද? ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මෙහි සෑම ගලක්ම බිමට හෙළනු ලබන බවයි.”+
8 මේ ගෘහයද නටබුන් ගොඩක් වන්නේය.+ එය පසු කර යන සියල්ලෝ පුදුමයෙන් ඒ දෙස බලා+ උසුළුවිසුළු කරමින්, ‘මේ දේශයටත් මේ ගෘහයටත් යෙහෝවා දෙවි මෙවැනි දෙයක් කළේ ඇයි’+ කියා විමසනු ඇත.
12 “‘මාගේ නාමය දැරීමට ෂීලෝ නගරයේ+ මා මුලින්ම තෝරාගත් ස්ථානයට+ යන්න. මාගේ සෙනඟ වන ඊශ්රායෙල් ජාතිය කළ දුෂ්ටකම් නිසා මා ඒ ස්ථානයට කළ දේ ගොස් බලන්න.+
2 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබට මේ සියල්ල පේනවා නේද? ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මෙහි සෑම ගලක්ම බිමට හෙළනු ලබන බවයි.”+