හොෂෙයා 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවිගෙන් සමාව ඉල්ලා නැවත ඔහු වෙතට හැරී එන්න.+ ජනයෙනි, ඔහුගෙන් මෙසේ අයැදින්න. ‘අප කළ වැරදිවලට සමාව දෙන්න.+ අප කරන යහපත් දේ සතුටින් භාරගන්න. අපේ මුවින් කරන ප්රශංසාව* පූජාවක් මෙන් අපි ඔබට ඔප්පු කරන්නෙමු.+
2 යෙහෝවා දෙවිගෙන් සමාව ඉල්ලා නැවත ඔහු වෙතට හැරී එන්න.+ ජනයෙනි, ඔහුගෙන් මෙසේ අයැදින්න. ‘අප කළ වැරදිවලට සමාව දෙන්න.+ අප කරන යහපත් දේ සතුටින් භාරගන්න. අපේ මුවින් කරන ප්රශංසාව* පූජාවක් මෙන් අපි ඔබට ඔප්පු කරන්නෙමු.+