ගීතාවලිය 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු ඔබෙන් දීර්ඝායුෂ ඉල්ලුවේය. ඔබ ඔහුට එය දුන්නෙහිය.+නිමක් නැති ජීවිතයක් ලබා දීමෙන් ඔබ ඔහුගේ ආයුෂ වැඩි කළෙහිය.+ යොහන් 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 තව ටික දවසකින් පසු ලෝකය මාව තවත් දකින්නේ නැහැ.+ නමුත් ඔබ මාව දකිනවා.+ මන්ද මම ජීවමාන කෙනෙක්. ඒ නිසා ඔබත් දිගටම ජීවත් වෙයි.+ 1 යොහන් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 (ඇත්තෙන්ම ඔහු මාර්ගයෙන් සදාකාල ජීවනය+ පිළිබඳ තොරතුරු ප්රකාශ වී ඇත.+ ඊට සම්බන්ධ දේවල් අප දැක ඇති අතර ඒ ගැන සාක්ෂි දරමින්+ ඔබටත් ඒ පිළිබඳව ප්රකාශ කරමින් සිටිමු. එම සදාකාල ජීවනය ලැබෙන්නේ පියාණන්ගෙනි. ඒ පිළිබඳ තොරතුරු ප්රකාශ වී තිබෙන්නේ අපටය.) එළිදරව් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ජීවමාන තැනැත්තා මමය.+ බලන්න, මා මිය ගියත්+ මම සදහටම ජීවත් වන්නෙමි.+ මරණයෙත්+ මිනී වළෙත් යතුරු+ මා සතුය.
4 ඔහු ඔබෙන් දීර්ඝායුෂ ඉල්ලුවේය. ඔබ ඔහුට එය දුන්නෙහිය.+නිමක් නැති ජීවිතයක් ලබා දීමෙන් ඔබ ඔහුගේ ආයුෂ වැඩි කළෙහිය.+
19 තව ටික දවසකින් පසු ලෝකය මාව තවත් දකින්නේ නැහැ.+ නමුත් ඔබ මාව දකිනවා.+ මන්ද මම ජීවමාන කෙනෙක්. ඒ නිසා ඔබත් දිගටම ජීවත් වෙයි.+
2 (ඇත්තෙන්ම ඔහු මාර්ගයෙන් සදාකාල ජීවනය+ පිළිබඳ තොරතුරු ප්රකාශ වී ඇත.+ ඊට සම්බන්ධ දේවල් අප දැක ඇති අතර ඒ ගැන සාක්ෂි දරමින්+ ඔබටත් ඒ පිළිබඳව ප්රකාශ කරමින් සිටිමු. එම සදාකාල ජීවනය ලැබෙන්නේ පියාණන්ගෙනි. ඒ පිළිබඳ තොරතුරු ප්රකාශ වී තිබෙන්නේ අපටය.)
18 ජීවමාන තැනැත්තා මමය.+ බලන්න, මා මිය ගියත්+ මම සදහටම ජීවත් වන්නෙමි.+ මරණයෙත්+ මිනී වළෙත් යතුරු+ මා සතුය.