-
ෆිලිප්පි 3:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 ඇත්තෙන්ම මගේ ස්වාමීන් වන ක්රිස්තුස් යේසුස් පිළිබඳ මා ලබාගත් දැනුම කොතරම් අනර්ඝද+ කිවහොත් මට තිබුණු සියල්ල මා සලකන්නේ කිසි වටිනාකමක් නැති දේවල් හැටියටය. ඔහු වෙනුවෙන් මට සෑම දෙයක්ම අහිමි වුවත් ඒ ගැන මට කිසි දුකක් නොදැනෙන අතර එසේ අහිමි වූ දේවල් මා සලකන්නේ කුණු ගොඩක් ලෙසය.+ මා ඒ සියල්ල කළේ ක්රිස්තුස් සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගෙන,
-