23 ‘ජාතීන් අතරේ ඔබ නින්දාවට පත් කළ මාගේ ශ්‍රේෂ්ඨ නාමය මම අනිවාර්යයෙන්ම ගෞරවයට පත් කරන්නෙමි.+ මා ඔවුන් ඉදිරියෙහිත් ඔබ ඉදිරියෙහිත් මාගේ නාමය ගෞරවයට පත් කරන විට+ මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඒ ජාතීන්ට සිදු වනු ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.