ගීතාවලිය 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “පීඩිත අයගේ දේපළ උදුරාගත් හැටි මම දුටුවෙමි. දුප්පතුන්ගේ සුසුම්ලෑම මම ඇසුවෙමි.+එබැවින් දැන් මම නැඟී සිටිමි.+ඔවුන්ව හෙළාදකින සියල්ලන්ගෙන් මම ඔවුන්ව ආරක්ෂා කරමි” කියා යෙහෝවා දෙවි කියන්නේය.+
5 “පීඩිත අයගේ දේපළ උදුරාගත් හැටි මම දුටුවෙමි. දුප්පතුන්ගේ සුසුම්ලෑම මම ඇසුවෙමි.+එබැවින් දැන් මම නැඟී සිටිමි.+ඔවුන්ව හෙළාදකින සියල්ලන්ගෙන් මම ඔවුන්ව ආරක්ෂා කරමි” කියා යෙහෝවා දෙවි කියන්නේය.+