ගීතාවලිය 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවිටත්+ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් විරුද්ධව+පොළොවේ රජවරු නැඟී සිටිති.+පාලකයෝද එකට රැස්ව සිටිති.+ ගීතාවලිය 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබට විරුද්ධ වන අයට,+බිලිඳුන්ගේද කිරි බොන ළදරුවන්ගේද මුවින් ඔබ ඔබේ බලය පෙන්වුවෙහිය.+සතුරාගේ හා පළිගන්නාගේ ක්රියා නතර කිරීමට ඔබ එසේ කළෙහිය.+ ගීතාවලිය 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු සැමදා යස ඉසුරෙන් වැජඹෙන්නේය.+නමුත් දෙවිගේ උසස් විනිශ්චයන් ඔහුට කිසිසේත් තේරුම්ගැනීමට නොහැකි වන්නේය.+යමෙක් ඔහුට විරුද්ධව නැඟී සිටියත් ඔහු එය ගණනකටවත් නොගන්නේය.+
2 යෙහෝවා දෙවිටත්+ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් විරුද්ධව+පොළොවේ රජවරු නැඟී සිටිති.+පාලකයෝද එකට රැස්ව සිටිති.+ ගීතාවලිය 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබට විරුද්ධ වන අයට,+බිලිඳුන්ගේද කිරි බොන ළදරුවන්ගේද මුවින් ඔබ ඔබේ බලය පෙන්වුවෙහිය.+සතුරාගේ හා පළිගන්නාගේ ක්රියා නතර කිරීමට ඔබ එසේ කළෙහිය.+ ගීතාවලිය 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු සැමදා යස ඉසුරෙන් වැජඹෙන්නේය.+නමුත් දෙවිගේ උසස් විනිශ්චයන් ඔහුට කිසිසේත් තේරුම්ගැනීමට නොහැකි වන්නේය.+යමෙක් ඔහුට විරුද්ධව නැඟී සිටියත් ඔහු එය ගණනකටවත් නොගන්නේය.+
2 ඔබට විරුද්ධ වන අයට,+බිලිඳුන්ගේද කිරි බොන ළදරුවන්ගේද මුවින් ඔබ ඔබේ බලය පෙන්වුවෙහිය.+සතුරාගේ හා පළිගන්නාගේ ක්රියා නතර කිරීමට ඔබ එසේ කළෙහිය.+
5 ඔහු සැමදා යස ඉසුරෙන් වැජඹෙන්නේය.+නමුත් දෙවිගේ උසස් විනිශ්චයන් ඔහුට කිසිසේත් තේරුම්ගැනීමට නොහැකි වන්නේය.+යමෙක් ඔහුට විරුද්ධව නැඟී සිටියත් ඔහු එය ගණනකටවත් නොගන්නේය.+