ගීතාවලිය 94:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ සෙනඟ අතරේ සිටින අඥානයෙනි, තේරුම්ගන්න.+අනුවණයෙනි, කවදා ඔබ මේ දේ වටහාගනු ඇද්ද?+ හිතෝපදේශ 29:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඥානවන්තයෙකු මෝඩයෙකු සමඟ නඩුවකට පැටලුණොත් මෝඩයා කෑගසමින් සිනාසෙයි. ඔහු නිසා ඥානවන්තයාට කිසි සැනසිල්ලක් නොලැබෙයි.+
9 ඥානවන්තයෙකු මෝඩයෙකු සමඟ නඩුවකට පැටලුණොත් මෝඩයා කෑගසමින් සිනාසෙයි. ඔහු නිසා ඥානවන්තයාට කිසි සැනසිල්ලක් නොලැබෙයි.+