ද්විතීය කතාව 5:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මා කෙරෙහි ගරුබියක් ඇති කරගෙන,+ මා දුන් සියලු අණපනත්+ සැමවිටම පිළිපදින්න ඔවුන් මුළු හදවතින්ම කැමති වෙනවා නම් කොතරම් හොඳද! ඔවුන් එසේ කරනවා නම් ඔවුන්ටත් ඔවුන්ගේ දරුදැරියන්ටත් සදහටම ආශීර්වාද ලැබෙයි.+
29 මා කෙරෙහි ගරුබියක් ඇති කරගෙන,+ මා දුන් සියලු අණපනත්+ සැමවිටම පිළිපදින්න ඔවුන් මුළු හදවතින්ම කැමති වෙනවා නම් කොතරම් හොඳද! ඔවුන් එසේ කරනවා නම් ඔවුන්ටත් ඔවුන්ගේ දරුදැරියන්ටත් සදහටම ආශීර්වාද ලැබෙයි.+