2 රාජාවලිය 17:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් ඔවුහු ඊට සවන් දුන්නේ නැත. තමන්ගේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය නොතැබූ ඔවුන්ගේ මුතුන්මිත්තන් මෙන්+ ඔවුහුද මුරණ්ඩු ලෙස ක්රියා කළෝය.+ එසකියෙල් 20:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පාළුකරයේදී ඔවුන්ගේ පුතුන්ට මම මෙසේ පැවසුවෙමි.+ ‘ඔබේ පියවරුන් පැවැත්වූ වත්පිළිවෙත්වලින් ඈත් වී සිටින්න.+ ඔවුන් තීරණය කළ දේවලට අනුව ක්රියා නොකරන්න.+ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලින් අපවිත්ර නොවන්න.+ ක්රියා 7:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්රියා කළ විදිහටමයි.+
14 නමුත් ඔවුහු ඊට සවන් දුන්නේ නැත. තමන්ගේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය නොතැබූ ඔවුන්ගේ මුතුන්මිත්තන් මෙන්+ ඔවුහුද මුරණ්ඩු ලෙස ක්රියා කළෝය.+
18 පාළුකරයේදී ඔවුන්ගේ පුතුන්ට මම මෙසේ පැවසුවෙමි.+ ‘ඔබේ පියවරුන් පැවැත්වූ වත්පිළිවෙත්වලින් ඈත් වී සිටින්න.+ ඔවුන් තීරණය කළ දේවලට අනුව ක්රියා නොකරන්න.+ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලින් අපවිත්ර නොවන්න.+
51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්රියා කළ විදිහටමයි.+