ගණන් කතාව 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු එකිනෙකා අතරේ මෙසේද කියාගත්තෝය. “අපි නායකයෙක්ව පත් කරගෙන ඊජිප්තුවට හැරිලා යමු.”+ ගණන් කතාව 25:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මෙසේ ඊශ්‍රායෙල්වරු මෝවබ්වරුන් සමඟ පෙයෝර්හි බාල්+ දෙවියාට නමස්කාර කළෝය. එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් විය.+ 1 කොරින්ති 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන්ගෙන් සමහරුන් වේශ්‍යාකම්* කළා සේ අපත් වේශ්‍යාකම් නොකළ යුතුයි.+ එසේ කිරීමෙන් ඔවුන්ගෙන් විසිතුන්දහසක් එකම දවසෙහි මිය ගියෝය.+ 1 කොරින්ති 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි තමන් වෙනුවෙන් මැදිහත් වෙයිද කියා ඔවුන්ගෙන් සමහරුන් දෙවිව පරීක්ෂා කළා සේ+ අපිත් ඔහු අප වෙනුවෙන් මැදිහත් වෙයිද කියා පරීක්ෂා නොකරමු.+ එසේ කළ නිසා සර්පයන් ඔවුන්ට දෂ්ට කළ අතර ඔවුහු මිය ගියෝය.+ 1 කොරින්ති 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන්ගෙන් සමහරදෙනෙකු මැසිවිලි නැඟූ ලෙස ඔබත් මැසිවිලි නැඟීමෙන් වළකින්න.+ එසේ කිරීමෙන් ඔවුහු දේවදූතයෙකු අතින් විනාශ වුණෝය.+
3 මෙසේ ඊශ්‍රායෙල්වරු මෝවබ්වරුන් සමඟ පෙයෝර්හි බාල්+ දෙවියාට නමස්කාර කළෝය. එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් විය.+
8 ඔවුන්ගෙන් සමහරුන් වේශ්‍යාකම්* කළා සේ අපත් වේශ්‍යාකම් නොකළ යුතුයි.+ එසේ කිරීමෙන් ඔවුන්ගෙන් විසිතුන්දහසක් එකම දවසෙහි මිය ගියෝය.+
9 යෙහෝවා දෙවි තමන් වෙනුවෙන් මැදිහත් වෙයිද කියා ඔවුන්ගෙන් සමහරුන් දෙවිව පරීක්ෂා කළා සේ+ අපිත් ඔහු අප වෙනුවෙන් මැදිහත් වෙයිද කියා පරීක්ෂා නොකරමු.+ එසේ කළ නිසා සර්පයන් ඔවුන්ට දෂ්ට කළ අතර ඔවුහු මිය ගියෝය.+
10 ඔවුන්ගෙන් සමහරදෙනෙකු මැසිවිලි නැඟූ ලෙස ඔබත් මැසිවිලි නැඟීමෙන් වළකින්න.+ එසේ කිරීමෙන් ඔවුහු දේවදූතයෙකු අතින් විනාශ වුණෝය.+