යෙසායා 63:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් ඔවුහු දෙවිට විරුද්ධව කැරලිගැසුවෝය.+ ඔවුහු දෙවිගේ බලයට විරුද්ධව ක්‍රියා කරමින් ඔහුට දුක් දුන්නෝය.+ එමනිසා දෙවි ඔවුන්ගේ සතුරෙකු ලෙස ක්‍රියා කරමින්+ ඔවුන්ට විරුද්ධව සටන් කළේය.+ එෆීස 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මීට අමතරව දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඊට විරුද්ධව ක්‍රියා කරමින් දෙවිට දුක් නොදෙන්න.+ මන්ද ගෙවා ඇති වන්දිය මාර්ගයෙන් නිදහස ලැබෙන දවස පැමිණෙන තුරු+ බලා සිටින ඔබව මුද්‍රා කර තිබෙන්නේ+ ඒ බලයෙනි. හෙබ්‍රෙව් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සවන් දුන්නත් දෙවිව දැඩි සේ උදහස් කළේ කවුරුන්ද?+ ඔවුන් මෝසෙස් යටතේ ඊජිප්තුවෙන් පිටතට පැමිණි සියලුදෙනාම නොවේද?+
10 නමුත් ඔවුහු දෙවිට විරුද්ධව කැරලිගැසුවෝය.+ ඔවුහු දෙවිගේ බලයට විරුද්ධව ක්‍රියා කරමින් ඔහුට දුක් දුන්නෝය.+ එමනිසා දෙවි ඔවුන්ගේ සතුරෙකු ලෙස ක්‍රියා කරමින්+ ඔවුන්ට විරුද්ධව සටන් කළේය.+
30 මීට අමතරව දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඊට විරුද්ධව ක්‍රියා කරමින් දෙවිට දුක් නොදෙන්න.+ මන්ද ගෙවා ඇති වන්දිය මාර්ගයෙන් නිදහස ලැබෙන දවස පැමිණෙන තුරු+ බලා සිටින ඔබව මුද්‍රා කර තිබෙන්නේ+ ඒ බලයෙනි.
16 සවන් දුන්නත් දෙවිව දැඩි සේ උදහස් කළේ කවුරුන්ද?+ ඔවුන් මෝසෙස් යටතේ ඊජිප්තුවෙන් පිටතට පැමිණි සියලුදෙනාම නොවේද?+