නික්මයාම 15:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවියනි, ඔබේ වාසය සඳහා ස්ථිර ලෙස පිහිටෙවූ ස්ථානයට+ ඔබ ඔවුන්ව ගෙන යන්නෙහිය.යෙහෝවා දෙවියනි, ඔබේම අතින් ඔබ සෑදූ ශුද්ධස්ථානය+ වන ඔබට අයිති කන්දේ ඔබ ඔවුන්ව පිහිටුවන්නෙහිය.*+ දානියෙල් 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අනේ යෙහෝවා දෙවියනි, ඔබේ නුවර වන යෙරුසලම හා ඔබේ සෙනඟ අවට ජාතීන්ගේ නින්දා අපහාසවලට ලක් වී තිබෙනවා.+ අපිත් අපේ මුතුන්මිත්තනුත් පව් කළ නිසයි ඒ දේ සිදු වුණේ.+ ඔබ සැමදා ධර්මිෂ්ඨ ලෙස ක්රියා කරනවා.+ එබැවින් දැනුත් ඔබේ කෝපය පහ කර ඔබේ ශුද්ධ කන්ද වූ+ ඔබේ නුවර වන යෙරුසලමට කරුණාව පෙන්වන්න.
17 යෙහෝවා දෙවියනි, ඔබේ වාසය සඳහා ස්ථිර ලෙස පිහිටෙවූ ස්ථානයට+ ඔබ ඔවුන්ව ගෙන යන්නෙහිය.යෙහෝවා දෙවියනි, ඔබේම අතින් ඔබ සෑදූ ශුද්ධස්ථානය+ වන ඔබට අයිති කන්දේ ඔබ ඔවුන්ව පිහිටුවන්නෙහිය.*+
16 අනේ යෙහෝවා දෙවියනි, ඔබේ නුවර වන යෙරුසලම හා ඔබේ සෙනඟ අවට ජාතීන්ගේ නින්දා අපහාසවලට ලක් වී තිබෙනවා.+ අපිත් අපේ මුතුන්මිත්තනුත් පව් කළ නිසයි ඒ දේ සිදු වුණේ.+ ඔබ සැමදා ධර්මිෂ්ඨ ලෙස ක්රියා කරනවා.+ එබැවින් දැනුත් ඔබේ කෝපය පහ කර ඔබේ ශුද්ධ කන්ද වූ+ ඔබේ නුවර වන යෙරුසලමට කරුණාව පෙන්වන්න.