1 සාමුවෙල් 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටනට සැරසුණෝය.+ සටන ඉතා දරුණු විය. ඊශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ගේ අතින් පරාජයට පත් වූහ.+ පිලිස්තිවරු යුධ පිටියේ සටන් කරමින් සිටි ඊශ්‍රායෙල්වරුන් හාරදහසක් පමණ මරා දැමුවෝය. 1 සාමුවෙල් 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඉන්පසු පිලිස්තිවරු සටනට පිටත්ව ගියෝය. ඊශ්‍රායෙල්වරු අන්ත පරාජයට පත් වී+ තම තමන්ගේ කූඩාරම් වෙත පලා ගියෝය.+ එදින විශාල සෙනඟක් පිලිස්තිවරුන්ගේ අතින් මැරුම් කෑවෝය.+ ඊශ්‍රායෙල්වරුන්ගේ පාබළ හමුදාවෙන් තිස්දහසක්ම මිය ගියෝය.+ යෙරෙමියා 7:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යූදාහි නගරවලින් හා යෙරුසලමේ වීථිවලින් ප්‍රීති ඝෝෂාවද මනාලයාගේ හා මනාලියගේ හඬද තවදුරටත් නොඇසෙනු ඇත.+ ඒ දේ සිදු වීමට සලස්වන්නේ මමය. ඒ දේශය මුළුමනින්ම පාළු තැනක් බවට පත් වනු ඇත.’”+
2 පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටනට සැරසුණෝය.+ සටන ඉතා දරුණු විය. ඊශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ගේ අතින් පරාජයට පත් වූහ.+ පිලිස්තිවරු යුධ පිටියේ සටන් කරමින් සිටි ඊශ්‍රායෙල්වරුන් හාරදහසක් පමණ මරා දැමුවෝය.
10 ඉන්පසු පිලිස්තිවරු සටනට පිටත්ව ගියෝය. ඊශ්‍රායෙල්වරු අන්ත පරාජයට පත් වී+ තම තමන්ගේ කූඩාරම් වෙත පලා ගියෝය.+ එදින විශාල සෙනඟක් පිලිස්තිවරුන්ගේ අතින් මැරුම් කෑවෝය.+ ඊශ්‍රායෙල්වරුන්ගේ පාබළ හමුදාවෙන් තිස්දහසක්ම මිය ගියෝය.+
34 යූදාහි නගරවලින් හා යෙරුසලමේ වීථිවලින් ප්‍රීති ඝෝෂාවද මනාලයාගේ හා මනාලියගේ හඬද තවදුරටත් නොඇසෙනු ඇත.+ ඒ දේ සිදු වීමට සලස්වන්නේ මමය. ඒ දේශය මුළුමනින්ම පාළු තැනක් බවට පත් වනු ඇත.’”+