ගීතාවලිය 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යුක්තිය නමැති අත්තිවාරම බිඳ වැටී තිබෙන විට+ධර්මිෂ්ඨයාට කිරීමට ඉතුරුව ඇත්තේ තව කුමක්ද?” ගීතාවලිය 75:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පොළොවත් එහි වැසියොත් භීතිය නිසා දිය වී යෑමට පටන්ගත්තෝය.+මම එහි කණු නැවත සකස් කළෙමි.”+ සීලාහ්. හිතෝපදේශ 29:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 රජෙකු යුක්තිය ඉටු කරන විට දේශය දියුණුවක් අද්දකියි.+ එහෙත් අල්ලස් දූෂණය නිසා දේශයක් පරිහානියට ලක් වෙයි.+
4 රජෙකු යුක්තිය ඉටු කරන විට දේශය දියුණුවක් අද්දකියි.+ එහෙත් අල්ලස් දූෂණය නිසා දේශයක් පරිහානියට ලක් වෙයි.+