විනිශ්චයකරුවෝ 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට යෙහෝවා දෙවි සිසෙරාවද ඔහුගේ සියලු යුධ රථද ඔහුගේ මුළු හමුදාවද වියවුල් තත්වයකට පත් කළේය.+ බාරාක් සහ ඔහුගේ හමුදාව ඔවුන්ට කඩුවෙන් පහර දුන්නෝය. එවිට සිසෙරා තම යුධ රථයෙන් බැස පයින් පලා ගියේය.
15 එවිට යෙහෝවා දෙවි සිසෙරාවද ඔහුගේ සියලු යුධ රථද ඔහුගේ මුළු හමුදාවද වියවුල් තත්වයකට පත් කළේය.+ බාරාක් සහ ඔහුගේ හමුදාව ඔවුන්ට කඩුවෙන් පහර දුන්නෝය. එවිට සිසෙරා තම යුධ රථයෙන් බැස පයින් පලා ගියේය.