1 ලේකම් 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවිට ගී ගැයීම සඳහා+ හොඳින් පුහුණුව ලැබූ+ ඔවුන් සියලුදෙනාගේ සංඛ්‍යාව දෙසිය අසූඅටකි. ගී ගැයීමට ඉතා දක්ෂ වූ ඔවුහු සියලුදෙනාම සහෝදරයෝය. ගීතාවලිය 150:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 150 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ඔහුගේ ශුද්ධ මාලිගාවේදී ඔහුට ප්‍රශංසා කරන්න.+ඔහුගේ බලය කියාපාන ගුවන්තලය සිසාරා ඔහුට කරන ප්‍රශංසාව පැතිර යෑමට සලස්වන්න.+
7 යෙහෝවා දෙවිට ගී ගැයීම සඳහා+ හොඳින් පුහුණුව ලැබූ+ ඔවුන් සියලුදෙනාගේ සංඛ්‍යාව දෙසිය අසූඅටකි. ගී ගැයීමට ඉතා දක්ෂ වූ ඔවුහු සියලුදෙනාම සහෝදරයෝය.
150 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ඔහුගේ ශුද්ධ මාලිගාවේදී ඔහුට ප්‍රශංසා කරන්න.+ඔහුගේ බලය කියාපාන ගුවන්තලය සිසාරා ඔහුට කරන ප්‍රශංසාව පැතිර යෑමට සලස්වන්න.+