යෝබ් 36:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු ධර්මිෂ්ඨයා දෙස සැමදා ඇස් යොමා සිටින්නේය.+ඔහු රජවරුන්ව සිංහාසනයේ හිඳුවන්නේය.+ඔවුන්ව සදහටම ගෞරවයට පත් කරන්නේය. ගීතාවලිය 34:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත්+ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම් වෙතටත් යොමු වී තිබේ.+ 1 පේතෘස් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මන්ද යෙහෝවා දෙවිගේ ඇස්+ ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ.+ නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්රතික්ෂේප කරයි.”+
7 ඔහු ධර්මිෂ්ඨයා දෙස සැමදා ඇස් යොමා සිටින්නේය.+ඔහු රජවරුන්ව සිංහාසනයේ හිඳුවන්නේය.+ඔවුන්ව සදහටම ගෞරවයට පත් කරන්නේය.
12 මන්ද යෙහෝවා දෙවිගේ ඇස්+ ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ.+ නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්රතික්ෂේප කරයි.”+