ගීතාවලිය 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි යහපත්ය. අවංකය.+ඔහු පව්කාරයන්ට හරි මඟ කියා දෙන්නේය.+ ගීතාවලිය 145:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරන්නේය.+තම හස්තයෙන් නිර්මාණය කළ සියල්ලන්ට ඔහු දයාව පෙන්වන්නේය.+ ලූක් 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යේසුස් ඔහුට පිළිතුරු දුන්නේ මෙසේයි. “ඔබ මට යහපත් කියා පවසන්නේ ඇයි? යහපත් කියා හැඳින්විය හැක්කේ එක් කෙනෙකුව පමණයි. ඒ දෙවියි.+
19 යේසුස් ඔහුට පිළිතුරු දුන්නේ මෙසේයි. “ඔබ මට යහපත් කියා පවසන්නේ ඇයි? යහපත් කියා හැඳින්විය හැක්කේ එක් කෙනෙකුව පමණයි. ඒ දෙවියි.+