ගීතාවලිය 130:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊශ්‍රායෙල් ජනයෙනි, යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න.+මන්ද යෙහෝවා දෙවි ප්‍රේමයෙන්* පිරුණු දෙවි කෙනෙකි.+ගැලවීම සලසා දීමට ඔහු මහත් ආශාවෙන් සිටින්නේය.+ රෝම 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද, “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය.”+
7 ඊශ්‍රායෙල් ජනයෙනි, යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න.+මන්ද යෙහෝවා දෙවි ප්‍රේමයෙන්* පිරුණු දෙවි කෙනෙකි.+ගැලවීම සලසා දීමට ඔහු මහත් ආශාවෙන් සිටින්නේය.+