2 සාමුවෙල් 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ මිය ගොස්+ ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ+ පසු ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි.+ 1 ලේකම් 17:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘“ඔබ මිය ගොස් ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ පසු+ ඔබේ පෙළපතෙන් පැමිණෙන ඔබේම පුත්‍රයෙකුට මම රජකම භාර දෙන්නෙමි.+ මම ඔහුගේ රජකම ස්ථිර කරන්නෙමි.+ එළිදරව් 22:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘යේසුස් වන මම ඔබට මේ දේවල් ගැන සාක්ෂි දැරීම සඳහා මාගේ දූතයාව ඔබ වෙතට එව්වෙමි. එසේ කළේ සහාවන් උදෙසාය. මම දාවිත්ගේ මුලද+ ඔහුගෙන් පැමිණි තැනැත්තාද+ දීප්තිමත් පහන් තාරකාවද වන්නෙමි.’”+
12 ඔබ මිය ගොස්+ ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ+ පසු ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි.+
11 “‘“ඔබ මිය ගොස් ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ පසු+ ඔබේ පෙළපතෙන් පැමිණෙන ඔබේම පුත්‍රයෙකුට මම රජකම භාර දෙන්නෙමි.+ මම ඔහුගේ රජකම ස්ථිර කරන්නෙමි.+
16 “‘යේසුස් වන මම ඔබට මේ දේවල් ගැන සාක්ෂි දැරීම සඳහා මාගේ දූතයාව ඔබ වෙතට එව්වෙමි. එසේ කළේ සහාවන් උදෙසාය. මම දාවිත්ගේ මුලද+ ඔහුගෙන් පැමිණි තැනැත්තාද+ දීප්තිමත් පහන් තාරකාවද වන්නෙමි.’”+