ගණන් කතාව 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුගේ භාජනවලින් වතුර ඉතිරී යන්නේය.ඔහුගේ බීජ ජලාශ අසල වපුරන්නේය.+ඔහුගේ රජ+ ආගග්ට වඩා උසස් වන්නේය.+ඔහුගේ රාජ්‍යය විශිෂ්ටාකාරයෙන් පිහිටුවනු ලබන්නේය.+ 1 තිමෝති 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ප්‍රීතියෙන් සිටින බලවත් වූ ඒ එකම පාලකයා+ එසේ පෙනී සිටින්නේ නියමිත කාලයේදීය.+ ඔහු රජවරුන්ගේ රජය,+ ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය.+ එළිදරව් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “විශ්වාසවන්ත සාක්ෂිකරු” වූ,+ “මරණයෙන් නැඟිටුණු කුලුඳුලා” වූ,+ “පොළොවේ රජුන්ගේ පාලකයා” වූ+ යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! අපට ප්‍රේම කරන,+ තම රුධිරය මාර්ගයෙන්+ අපගේ පාපවලින් අපව නිදහස් කළ, . . . එළිදරව් 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහුගේ කළව ප්‍රදේශය මත වැටී තිබෙන පිටත වස්ත්‍රය මත නමක් ලියා තිබේ. එනම් රජවරුන්ගේ රජුය, ස්වාමිවරුන්ගේ ස්වාමියාය යන නාමයයි.+
7 ඔහුගේ භාජනවලින් වතුර ඉතිරී යන්නේය.ඔහුගේ බීජ ජලාශ අසල වපුරන්නේය.+ඔහුගේ රජ+ ආගග්ට වඩා උසස් වන්නේය.+ඔහුගේ රාජ්‍යය විශිෂ්ටාකාරයෙන් පිහිටුවනු ලබන්නේය.+
15 ප්‍රීතියෙන් සිටින බලවත් වූ ඒ එකම පාලකයා+ එසේ පෙනී සිටින්නේ නියමිත කාලයේදීය.+ ඔහු රජවරුන්ගේ රජය,+ ස්වාමිවරුන්ගේ ස්වාමීන්ය.+
5 “විශ්වාසවන්ත සාක්ෂිකරු” වූ,+ “මරණයෙන් නැඟිටුණු කුලුඳුලා” වූ,+ “පොළොවේ රජුන්ගේ පාලකයා” වූ+ යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! අපට ප්‍රේම කරන,+ තම රුධිරය මාර්ගයෙන්+ අපගේ පාපවලින් අපව නිදහස් කළ, . . .
16 ඔහුගේ කළව ප්‍රදේශය මත වැටී තිබෙන පිටත වස්ත්‍රය මත නමක් ලියා තිබේ. එනම් රජවරුන්ගේ රජුය, ස්වාමිවරුන්ගේ ස්වාමියාය යන නාමයයි.+