ගීතාවලිය 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු අන්ධකාරයේ සැඟවුණේය.+අඳුරු වැහි වලාවන් ඔහුගේ කූඩාරම වූවේය.+ ගීතාවලිය 27:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 විපත්ති දවසේදී ඔහු තම රැකවරණය යටතේ මාව තබාගන්නේය.+ඔහුගේ කූඩාරමේ රහස් තැනක මාව සඟවා තබාගන්නේය.+උස් පර්වතයක් මුදුනේ මාව තබන්නේය.+ ගීතාවලිය 31:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මිනිසුන් එකතු වී ඔවුන්ට විරුද්ධව කුමන්ත්රණ කරන විට+ඔබ ඔබේ රහසිගත ස්ථානයේ ඔවුන්ව සුරක්ෂිතව තබාගන්නෙහිය.+මිනිසුන් ඔවුන්ට බැණවදින විට+ ඔබ ඔවුන්ව ඔබේ කූඩාරමේ සඟවා තබාගන්නෙහිය.
5 විපත්ති දවසේදී ඔහු තම රැකවරණය යටතේ මාව තබාගන්නේය.+ඔහුගේ කූඩාරමේ රහස් තැනක මාව සඟවා තබාගන්නේය.+උස් පර්වතයක් මුදුනේ මාව තබන්නේය.+
20 මිනිසුන් එකතු වී ඔවුන්ට විරුද්ධව කුමන්ත්රණ කරන විට+ඔබ ඔබේ රහසිගත ස්ථානයේ ඔවුන්ව සුරක්ෂිතව තබාගන්නෙහිය.+මිනිසුන් ඔවුන්ට බැණවදින විට+ ඔබ ඔවුන්ව ඔබේ කූඩාරමේ සඟවා තබාගන්නෙහිය.