උත්පත්ති 18:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+ ගීතාවලිය 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවියනි, මා වෙනුවෙන් නැඟී සිටින්න.+කෝපයෙන් මට හිරිහැර කරන්නන්ට විරුද්ධව ඔබේ උදහස ප්රකාශ කරන්න.+යුක්තිය ඉටු කිරීමට නියෝග කළ ඔබ,+ මා වෙනුවෙන් ක්රියා කරන්න.+ ගීතාවලිය 50:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි විනිශ්චයකරුය.+අහස ඔහුගේ ධර්මිෂ්ඨකම ගැන ප්රකාශ කරයි.+ සීලාහ්. ක්රියා 17:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එයට හේතුව ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට ඔහු එක්තරා දවසක් නියම කර තිබීමයි.+ ඒ විනිශ්චය සිදු කරන්නේ ඔහු විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි. ඒ වගේම ඒ දේ අනිවාර්යයෙන් සිදු වන බවට සාක්ෂියක් ලෙස දෙවි ඒ මිනිසාව මරණයෙන් පවා නැවත නැඟිටුවා තිබෙනවා.”+ රෝම 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහුව විනිශ්චය කිරීමට ඔබ කවුද?+ ඔහු ඔබේ සේවකයෙකු නොව දෙවිගේ සේවකයෙක්ය. ඔහුට තම අනුමැතිය ලබා දෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ඔහුගේ ස්වාමියා වන දෙවිය.+ ඇත්තෙන්ම ඔහුට දෙවිගේ අනුමැතිය දිනාගත හැකියි. මන්ද යෙහෝවා දෙවිගේ උපකාරය ඔහුට තිබේ.+
25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+
6 යෙහෝවා දෙවියනි, මා වෙනුවෙන් නැඟී සිටින්න.+කෝපයෙන් මට හිරිහැර කරන්නන්ට විරුද්ධව ඔබේ උදහස ප්රකාශ කරන්න.+යුක්තිය ඉටු කිරීමට නියෝග කළ ඔබ,+ මා වෙනුවෙන් ක්රියා කරන්න.+
31 එයට හේතුව ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට ඔහු එක්තරා දවසක් නියම කර තිබීමයි.+ ඒ විනිශ්චය සිදු කරන්නේ ඔහු විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි. ඒ වගේම ඒ දේ අනිවාර්යයෙන් සිදු වන බවට සාක්ෂියක් ලෙස දෙවි ඒ මිනිසාව මරණයෙන් පවා නැවත නැඟිටුවා තිබෙනවා.”+
4 ඔහුව විනිශ්චය කිරීමට ඔබ කවුද?+ ඔහු ඔබේ සේවකයෙකු නොව දෙවිගේ සේවකයෙක්ය. ඔහුට තම අනුමැතිය ලබා දෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ඔහුගේ ස්වාමියා වන දෙවිය.+ ඇත්තෙන්ම ඔහුට දෙවිගේ අනුමැතිය දිනාගත හැකියි. මන්ද යෙහෝවා දෙවිගේ උපකාරය ඔහුට තිබේ.+