ගීතාවලිය 31:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ධර්මිෂ්ඨ තැනැත්තාට විරුද්ධව දිගින් දිගටම බොරු කියමින්+උඩඟු හා අපහාසාත්මක ලෙස කතා කරන්නන්ව+ නිහඬ කරනු ලැබේවා!+ ගීතාවලිය 73:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 තමන් ස්වර්ගයේ සිටිනවායයි සිතාගෙන ඔවුහු කතා කරති.+ඔවුහු පොළොව පුරා ඇවිදිමින් තමන්ට රිසි පරිදි දේවල් පවසති.+ ගීතාවලිය 144:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ජීවිතය මෙලෙස භුක්ති විඳින සෙනඟ සන්තෝෂවත්ය.”නමුත් ඇත්තටම සන්තෝෂවත් සෙනඟ වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟය.+
18 ධර්මිෂ්ඨ තැනැත්තාට විරුද්ධව දිගින් දිගටම බොරු කියමින්+උඩඟු හා අපහාසාත්මක ලෙස කතා කරන්නන්ව+ නිහඬ කරනු ලැබේවා!+
9 තමන් ස්වර්ගයේ සිටිනවායයි සිතාගෙන ඔවුහු කතා කරති.+ඔවුහු පොළොව පුරා ඇවිදිමින් තමන්ට රිසි පරිදි දේවල් පවසති.+
15 ජීවිතය මෙලෙස භුක්ති විඳින සෙනඟ සන්තෝෂවත්ය.”නමුත් ඇත්තටම සන්තෝෂවත් සෙනඟ වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟය.+