නික්මයාම 23:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “බොරු කීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.+ නිර්දෝෂ, ධර්මිෂ්ඨ කෙනෙකුව නොමරන්න. මන්ද දුෂ්ට කෙනෙකු ධර්මිෂ්ඨයි කියා මම කවදාවත් ප්රකාශ නොකරන්නෙමි.+ 1 රාජාවලිය 21:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ ඔහුට මේ පණිවිඩය කියන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසනවා. “ඔබ මිදිවත්තක් අයිති කරගන්න+ මිනී මැරුමක් කළාද?” ’+ ඉන්පසු ඔහුට මේ තීන්දුව දැනුම් දෙන්න. ‘යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. “බල්ලෝ නාබොත්ගේ ලේ ලෙව කෑ තැනම+ ඔබේ ලේත් ලෙව කන්නෝය.”’”+ හිතෝපදේශ 17:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දුෂ්ටයා ධර්මිෂ්ඨයෙකුයයි කියන තැනැත්තා+ සහ ධර්මිෂ්ඨයා දුෂ්ටයෙකුයයි කියන තැනැත්තා+ යන දෙදෙනාම යෙහෝවා දෙවිට පිළිකුලකි.+ ක්රියා 7:58 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 58 ඔහුව අල්ලා නුවරින් පිටතට ඇදගෙන ගොස්+ ඔහුට ගල් ගසන්න පටන්ගත්තෝය.+ ඔහුට ගල් ගැසුවේ ඔහුට විරුද්ධව සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටි අයයි.+ ඔවුහු තමන්ගේ වස්ත්ර සාවුල් නම් තරුණයෙකුගේ පාමුල තැබූහ.+
7 “බොරු කීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න.+ නිර්දෝෂ, ධර්මිෂ්ඨ කෙනෙකුව නොමරන්න. මන්ද දුෂ්ට කෙනෙකු ධර්මිෂ්ඨයි කියා මම කවදාවත් ප්රකාශ නොකරන්නෙමි.+
19 ඔබ ඔහුට මේ පණිවිඩය කියන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසනවා. “ඔබ මිදිවත්තක් අයිති කරගන්න+ මිනී මැරුමක් කළාද?” ’+ ඉන්පසු ඔහුට මේ තීන්දුව දැනුම් දෙන්න. ‘යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. “බල්ලෝ නාබොත්ගේ ලේ ලෙව කෑ තැනම+ ඔබේ ලේත් ලෙව කන්නෝය.”’”+
15 දුෂ්ටයා ධර්මිෂ්ඨයෙකුයයි කියන තැනැත්තා+ සහ ධර්මිෂ්ඨයා දුෂ්ටයෙකුයයි කියන තැනැත්තා+ යන දෙදෙනාම යෙහෝවා දෙවිට පිළිකුලකි.+
58 ඔහුව අල්ලා නුවරින් පිටතට ඇදගෙන ගොස්+ ඔහුට ගල් ගසන්න පටන්ගත්තෝය.+ ඔහුට ගල් ගැසුවේ ඔහුට විරුද්ධව සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටි අයයි.+ ඔවුහු තමන්ගේ වස්ත්ර සාවුල් නම් තරුණයෙකුගේ පාමුල තැබූහ.+