උත්පත්ති 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 පටන්ගැන්මේදී*+ දෙවි+ අහසත් පොළොවත්+ නිර්මාණය+ කළේය. ගීතාවලිය 115:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අහසත් පොළොවත් සෑදූ+යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලැබූ අය ඔබය.+ යෙසායා 42:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අහස්තලය සාදා+ එය දිගහැරියාවූ,+ පොළොවත්+ එහි සියල්ලත් සෑදුවාවූ,+ ලෝවැසියන්ට+ ජීවිතයද+ හුස්මද+ දෙන්නාවූ උදාර තැනැත්තාද සැබෑ දෙවිද වන යෙහෝවා මෙසේ කියන්නේය.
5 අහස්තලය සාදා+ එය දිගහැරියාවූ,+ පොළොවත්+ එහි සියල්ලත් සෑදුවාවූ,+ ලෝවැසියන්ට+ ජීවිතයද+ හුස්මද+ දෙන්නාවූ උදාර තැනැත්තාද සැබෑ දෙවිද වන යෙහෝවා මෙසේ කියන්නේය.