1 ලේකම් 16:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 පොළොවේ සියලු ජනයෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව* සිටින්න.පොළොව ස්ථිර ලෙස පිහිටුවා තිබේ.එය කෙදිනකවත් නොසෙල්වෙනු ඇත.+ ගීතාවලිය 114:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පොළොව, අපේ ස්වාමීන් වූ යාකොබ්ගේ දෙවි නිසාභීතියෙන් වෙවුලන්න.+
30 පොළොවේ සියලු ජනයෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව* සිටින්න.පොළොව ස්ථිර ලෙස පිහිටුවා තිබේ.එය කෙදිනකවත් නොසෙල්වෙනු ඇත.+