එළිදරව් 21:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ සමඟම සිංහාසනයෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. “බලන්න! දෙවිගේ කූඩාරම+ මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත.+ ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය.+ දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත.+
3 ඒ සමඟම සිංහාසනයෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. “බලන්න! දෙවිගේ කූඩාරම+ මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත.+ ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය.+ දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත.+