-
දානියෙල් 3:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 නෙබුකද්නෙෂර් රජ මෙසේ කීවේය. “ෂද්රක්, මේෂක් හා අබෙද්නෙගෝ නමස්කාර කරන දෙවිට ප්රශංසා වේවා!+ ඔවුන්ගේ දෙවි කෙරෙහි ඔවුන්ට තිබෙන්නේ මොන තරම් විශ්වාසයක්ද! මගේ අණ කඩ කර මැරෙන්න වුණත් ඔවුන් සූදානමින් සිටියා. ඔවුන් තමන්ගේ දෙවි හැර+ වෙන කිසි දෙවි කෙනෙකුට නමස්කාර කළේ නැහැ.+ ඒ නිසා දෙවි තම දූතයාව එවා+ ඔවුන්ව ගලවාගත්තා.+
-