15 ඔහුගේ මුවින් ඉතා තියුණු දිග කඩුවක් නික්මෙන්නේය.+ ඒ කඩුව ඔහු භාවිත කරන්නේ ජාතීන්ට පහර දීම සඳහාය. ඔහු ඔවුන්ව පලවාහරින්නේ යකඩ දණ්ඩක් අතැතිව සිටින එඬේරෙකු මෙනි.+ එලෙසම ඔහු සියලු බලැති දෙවිගේ+ අතිමහත් උදහස නියෝජනය කරන මිදි මඩින යන්ත්රයේ මිදි පාගන්නේය.+