ගීතාවලිය 112:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 112 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න!+א [ආලෙෆ්]යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තාගේ ජීවිතය සතුටින් පිරී ඇත.+ב [බේත්]ඔහු දෙවිගේ ආඥා+ පිළිපැදීමෙන් මහත් ප්රීතියක් ලබයි.+ ගීතාවලිය 128:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 128 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇත්තාවූ+ඔහුගේ මාර්ගවල ගමන් කරන්නාවූ සියල්ලෝ+ සන්තෝෂවත්ය. ලූක් 1:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 ඔහුට ගරුබිය දක්වන අයට ඔහු සදහටම දයාව පෙන්වයි.+
112 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න!+א [ආලෙෆ්]යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති තැනැත්තාගේ ජීවිතය සතුටින් පිරී ඇත.+ב [බේත්]ඔහු දෙවිගේ ආඥා+ පිළිපැදීමෙන් මහත් ප්රීතියක් ලබයි.+