ගීතාවලිය 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය.+සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය.+ ගීතාවලිය 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මට මඟ පෙන්වූ යෙහෝවා දෙවිට මම ප්රශංසා කරමි.+මාගේ ඇතුළාන්තයටම කාවැදුණු ඒ මඟ පෙන්වීම් රාත්රී කාලයේදී මාව නිවැරදි කළේය.+ 1 කොරින්ති 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දැනුවත්ව මා අතින් කිසි වරදක් සිදු වී නැති බව මට ස්ථිරයි.+ මා එසේ සිතුවත් එයින් මා ධර්මිෂ්ඨයෙකු බව ඔප්පු වන්නේ නැත. මන්ද මාව සෝදිසි කර බලන්නේ යෙහෝවා දෙවිය.+
5 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය.+සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය.+
7 මට මඟ පෙන්වූ යෙහෝවා දෙවිට මම ප්රශංසා කරමි.+මාගේ ඇතුළාන්තයටම කාවැදුණු ඒ මඟ පෙන්වීම් රාත්රී කාලයේදී මාව නිවැරදි කළේය.+
4 දැනුවත්ව මා අතින් කිසි වරදක් සිදු වී නැති බව මට ස්ථිරයි.+ මා එසේ සිතුවත් එයින් මා ධර්මිෂ්ඨයෙකු බව ඔප්පු වන්නේ නැත. මන්ද මාව සෝදිසි කර බලන්නේ යෙහෝවා දෙවිය.+