යොෂුවා 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කානානිවරුන්ටත් මේ දේශයේ සිටින අනිකුත් සියලු වැසියන්ටත් මේ ගැන අහන්න ලැබුණාම ඔවුන් අපිව වටලා, අපිව නැත්තටම නැති කර දමයි. අපේ ජාතියේ නාමය මේ පොළොවෙන් තුරන් වෙලා යයි.+ එහෙමවුණොත් ඔබේ ශ්‍රේෂ්ඨ නාමයට ඉන් සිදු වන අගෞරවය මොන තරම්ද!”+ ගීතාවලිය 143:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියනි, ඔබේ නාමය වෙනුවෙන්+ මාගේ දිවි රැක දෙන්න.+ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙකු නිසා+ මාව මේ විපතින් ගලවාගන්න.+ එසකියෙල් 20:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එහෙත් මා ඊජිප්තුවෙන් ඔවුන්ව නිදහස් කළ ආකාරය දුටු ජාතීන් ඉදිරිපිට මාගේ නාමය අවමානයට ලක් නොවන පිණිස මාගේ නාමය වෙනුවෙන් මම ක්‍රියා කළෙමි.+
9 කානානිවරුන්ටත් මේ දේශයේ සිටින අනිකුත් සියලු වැසියන්ටත් මේ ගැන අහන්න ලැබුණාම ඔවුන් අපිව වටලා, අපිව නැත්තටම නැති කර දමයි. අපේ ජාතියේ නාමය මේ පොළොවෙන් තුරන් වෙලා යයි.+ එහෙමවුණොත් ඔබේ ශ්‍රේෂ්ඨ නාමයට ඉන් සිදු වන අගෞරවය මොන තරම්ද!”+
11 යෙහෝවා දෙවියනි, ඔබේ නාමය වෙනුවෙන්+ මාගේ දිවි රැක දෙන්න.+ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙකු නිසා+ මාව මේ විපතින් ගලවාගන්න.+
14 එහෙත් මා ඊජිප්තුවෙන් ඔවුන්ව නිදහස් කළ ආකාරය දුටු ජාතීන් ඉදිරිපිට මාගේ නාමය අවමානයට ලක් නොවන පිණිස මාගේ නාමය වෙනුවෙන් මම ක්‍රියා කළෙමි.+