ගීතාවලිය 18:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔබ මා ගමන් කරන මඟෙහි අවහිර තැන් සකසන්නෙහිය.+එබැවින් මාගේ පාද කිසිසේත් නොලිස්සන්නේය.+ ගීතාවලිය 94:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “මාගේ පය ලිස්සන්න ආසන්නයි” කියා මා සිතුවත්+යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ප්‍රේමය* නිසා ඔබ මට වැටෙන්න ඉඩ නොදුන්නෙහිය.+ ගීතාවලිය 121:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ පය පැටලී වැටෙන්න ඔහු ඉඩ නොදෙන්නේය.+ඔබව ආරක්ෂා කරන තැනැත්තා කිසිවිටක නින්දට නොයන්නේය.+
18 “මාගේ පය ලිස්සන්න ආසන්නයි” කියා මා සිතුවත්+යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ප්‍රේමය* නිසා ඔබ මට වැටෙන්න ඉඩ නොදුන්නෙහිය.+