හිතෝපදේශ 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.+ විලාප ගී 3:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 මනුෂ්‍යයෙක් තමා කළ පාපවලට දඬුවම් ලබද්දී+ ඒ ගැන මැසිවිලි නැඟීමට ඔහුට අයිතියක් තිබේද?+
7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.+