ගීතාවලිය 95:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 95 එන්න, අපි යෙහෝවා දෙවි ඉදිරියේ ප්රීති ඝෝෂා නඟමු.+අපට ගැලවීම සලසා දෙන පර්වතයට ජය නාද නඟමු.+ ගීතාවලිය 99:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 99 යෙහෝවා දෙවි රජ වී ඇත.+ ජනයෙනි, භයෙන් වෙවුලන්න.+ඔහු කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින්නේය.+ පොළොව කැලඹේවා!+ ගීතාවලිය 119:120 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 120 ඔබ කෙරෙහි ඇති ගරුබිය නිසා මාගේ ඇඟ කිලිපොළා යන්නේය.+ඔබේ තීන්දු නිසා මම තැතිගත්තෙමි.+
99 යෙහෝවා දෙවි රජ වී ඇත.+ ජනයෙනි, භයෙන් වෙවුලන්න.+ඔහු කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින්නේය.+ පොළොව කැලඹේවා!+