ගීතාවලිය 34:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් නපුරු දේවල් කරන්නන්ව යෙහෝවා දෙවි ප්රතික්ෂේප කරයි.+නැවත කිසිදාක ඔවුන් ගැන අසන්නවත් නොලැබෙයි.+ යෙසායා 65:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ‘විශ්වයේ පාලකයාණන් වූ යෙහෝවා දෙවි ඔබ සියලුදෙනාවම නැති කර දමන්නේය.+ දෙවිගේ සෙනඟ අනුන්ට ශාප කිරීම සඳහා ඔබගේ නාමය භාවිත කරති. නමුත් දෙවි ඔහුගේ සේවකයන්ව හඳුන්වන්නේ වෙනත් නමකිනි.+
16 නමුත් නපුරු දේවල් කරන්නන්ව යෙහෝවා දෙවි ප්රතික්ෂේප කරයි.+නැවත කිසිදාක ඔවුන් ගැන අසන්නවත් නොලැබෙයි.+
15 ‘විශ්වයේ පාලකයාණන් වූ යෙහෝවා දෙවි ඔබ සියලුදෙනාවම නැති කර දමන්නේය.+ දෙවිගේ සෙනඟ අනුන්ට ශාප කිරීම සඳහා ඔබගේ නාමය භාවිත කරති. නමුත් දෙවි ඔහුගේ සේවකයන්ව හඳුන්වන්නේ වෙනත් නමකිනි.+