උත්පත්ති 42:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කතා වූහ. “අපේ සහෝදරයාට අපි කළේ ලොකු අසාධාරණයක්.+ අනුකම්පා කරන්න කියා ඔහු අඬඅඬා අපෙන් ඉල්ලුවත් අපි ගණන් ගත්තෙවත් නැහැ. අපි කළ වරදට ගණන් දෙන්න ඕනේ. අපි මේ වගේ දුක් විඳින්නේ ඒ නිසයි.”+ ගීතාවලිය 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දුෂ්ටයා උඩඟු ලෙස පීඩිත තැනැත්තාට පහර දීමට ඔහු පසුපස ලුහුබැඳ යන්නේය.+පීඩාවලින් හෙම්බත් වී සිටින ඔහු දුෂ්ටයාගේ උපායන්වලට හසු වන්නේය.+
21 ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කතා වූහ. “අපේ සහෝදරයාට අපි කළේ ලොකු අසාධාරණයක්.+ අනුකම්පා කරන්න කියා ඔහු අඬඅඬා අපෙන් ඉල්ලුවත් අපි ගණන් ගත්තෙවත් නැහැ. අපි කළ වරදට ගණන් දෙන්න ඕනේ. අපි මේ වගේ දුක් විඳින්නේ ඒ නිසයි.”+
2 දුෂ්ටයා උඩඟු ලෙස පීඩිත තැනැත්තාට පහර දීමට ඔහු පසුපස ලුහුබැඳ යන්නේය.+පීඩාවලින් හෙම්බත් වී සිටින ඔහු දුෂ්ටයාගේ උපායන්වලට හසු වන්නේය.+