2 සාමුවෙල් 17:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 තමා දුන් උපදෙස් පිළි නොගත්+ බව දුටු අහිතොෆෙල් බූරුවෙකුව ගමනට සූදානම් කරගෙන තම නුවර+ බලා පිටත් විය. ඔහු තම නිවසට පැමිණි පසු පවුලේ කාරණා සැලසුම් කළේය.+ ඉන්පසු ඔහු එල්ලී+ මැරුණේය.+ ඔහුගේ මුතුන්මිත්තන්ගේ සොහොන් ගෙයි ඔහුව තැන්පත් කරනු ලැබීය.+ රෝම 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඇත්තෙන්ම අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි.+ නමුත් අපේ ස්වාමීන් වන ක්රිස්තුස් යේසුස් මාර්ගයෙන්+ දෙවි අපට ලබා දෙන තෑග්ග+ නම් සදාකාල ජීවනයයි.+ 1 පේතෘස් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මීට අමතරව සෑම කෙනෙකුටම තමන් කරන දේට අනුව සාධාරණ විනිශ්චයක් ලබා දෙන පියාණන්ට+ ඔබ කන්නලව් කරනවා නම් ඔබ මිහිපිට තාවකාලික පදිංචිකරුවන් ලෙස සිටින මේ කාලයේදී+ දේවගරුබියෙන් යුතුව ක්රියා කරන්න.+
23 තමා දුන් උපදෙස් පිළි නොගත්+ බව දුටු අහිතොෆෙල් බූරුවෙකුව ගමනට සූදානම් කරගෙන තම නුවර+ බලා පිටත් විය. ඔහු තම නිවසට පැමිණි පසු පවුලේ කාරණා සැලසුම් කළේය.+ ඉන්පසු ඔහු එල්ලී+ මැරුණේය.+ ඔහුගේ මුතුන්මිත්තන්ගේ සොහොන් ගෙයි ඔහුව තැන්පත් කරනු ලැබීය.+
23 ඇත්තෙන්ම අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි.+ නමුත් අපේ ස්වාමීන් වන ක්රිස්තුස් යේසුස් මාර්ගයෙන්+ දෙවි අපට ලබා දෙන තෑග්ග+ නම් සදාකාල ජීවනයයි.+
17 මීට අමතරව සෑම කෙනෙකුටම තමන් කරන දේට අනුව සාධාරණ විනිශ්චයක් ලබා දෙන පියාණන්ට+ ඔබ කන්නලව් කරනවා නම් ඔබ මිහිපිට තාවකාලික පදිංචිකරුවන් ලෙස සිටින මේ කාලයේදී+ දේවගරුබියෙන් යුතුව ක්රියා කරන්න.+