ගීතාවලිය 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ නිසා මම ඔහුට ප්‍රශංසා කරන්නෙමි.+මහෝත්තම තැනැත්තාණන් වන යෙහෝවා දෙවිගේ+ නාමයට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.+ ගීතාවලිය 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවියනි, මම මාගේ මුළු හදවතින්ම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ඔබේ සියලු පුදුමාකාර ක්‍රියා ගැන ප්‍රකාශ කරන්නෙමි.+ ගීතාවලිය 51:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අනේ යෙහෝවා දෙවියනි, ඔබට ප්‍රශංසා කිරීමට මට හැකි වන පිණිස+මාගේ මුඛය විවෘත කරන්න.+ හෙබ්‍රෙව් 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු.
17 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ නිසා මම ඔහුට ප්‍රශංසා කරන්නෙමි.+මහෝත්තම තැනැත්තාණන් වන යෙහෝවා දෙවිගේ+ නාමයට මම ප්‍රශංසා ගී ගයන්නෙමි.+
9 යෙහෝවා දෙවියනි, මම මාගේ මුළු හදවතින්ම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ඔබේ සියලු පුදුමාකාර ක්‍රියා ගැන ප්‍රකාශ කරන්නෙමි.+
15 අපි නිතරම අපගේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව,+ පූජාවක් මෙන් ඔප්පු කර+ ඔහුගේ නාමය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමු.+ එලෙසම අපි ඒ දේ යේසුස් මාර්ගයෙන් කරමු.