යෙසායා 54:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 54 “දරුවන් බිහි නොකළ වඳ ස්ත්රිය, ප්රීති වන්න!+ ප්රසව වේදනා නොවින්ද තැනැත්තිය,+ හඬ නඟා සතුටු ගී ගයන්න!+ මන්ද ස්වාමිපුරුෂයෙකු සිටින ස්ත්රියට වඩා අත්හරිනු ලැබූ ස්ත්රියට බොහෝ දරුවෝ සිටිති”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. ගලාති 4:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මන්ද ලියවිලිවල මෙසේ සඳහන් වේ. “දරුවන් බිහි නොකළ වඳ ස්ත්රිය, ප්රීති වන්න. ප්රසව වේදනා නොවිඳින ස්ත්රිය, නිහඬතාව බිඳ හඬ නඟන්න. මන්ද ස්වාමිපුරුෂයා ඇති තැනැත්තියගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ ඒ ස්ත්රියට බොහෝ දරුවෝ සිටිති.”+
54 “දරුවන් බිහි නොකළ වඳ ස්ත්රිය, ප්රීති වන්න!+ ප්රසව වේදනා නොවින්ද තැනැත්තිය,+ හඬ නඟා සතුටු ගී ගයන්න!+ මන්ද ස්වාමිපුරුෂයෙකු සිටින ස්ත්රියට වඩා අත්හරිනු ලැබූ ස්ත්රියට බොහෝ දරුවෝ සිටිති”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
27 මන්ද ලියවිලිවල මෙසේ සඳහන් වේ. “දරුවන් බිහි නොකළ වඳ ස්ත්රිය, ප්රීති වන්න. ප්රසව වේදනා නොවිඳින ස්ත්රිය, නිහඬතාව බිඳ හඬ නඟන්න. මන්ද ස්වාමිපුරුෂයා ඇති තැනැත්තියගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ ඒ ස්ත්රියට බොහෝ දරුවෝ සිටිති.”+