ගීතාවලිය 145:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 145 රජ්ජුරුවනි, මාගේ දෙවියනි, මම ඔබට ප්රශංසා කරන්නෙමි.+ඔබේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්රශංසා කරන්නෙමි.+ යෙසායා 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවියනි, මට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ මගේ විශ්වාසය ඔබයි. ඒ නිසා මා කිසි දෙයකට බිය වන්නේ නැහැ.+ යාහ් යෙහෝවා දෙවියනි, මට ගැලවීම ලබා දුන්නේ ඔබයි.+ මට ශක්තියත්+ ආරක්ෂාවත්+ ලැබෙන්නේ ඔබගෙන්.”
145 රජ්ජුරුවනි, මාගේ දෙවියනි, මම ඔබට ප්රශංසා කරන්නෙමි.+ඔබේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්රශංසා කරන්නෙමි.+
2 දෙවියනි, මට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ මගේ විශ්වාසය ඔබයි. ඒ නිසා මා කිසි දෙයකට බිය වන්නේ නැහැ.+ යාහ් යෙහෝවා දෙවියනි, මට ගැලවීම ලබා දුන්නේ ඔබයි.+ මට ශක්තියත්+ ආරක්ෂාවත්+ ලැබෙන්නේ ඔබගෙන්.”