1 සාමුවෙල් 20:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙස්සේගේ පුතා ජීවත් වන තාක් කල් නුඹට නුඹේ රජකම ස්ථිර කරගන්න ලැබෙන්නේ නැහැ.+ ඉන්න තැනකින් වහාම ඔහුව මෙතැනට කැඳවන්න. ඔහුව මරා දැමිය යුතුමයි.”+ ගීතාවලිය 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවිටත්+ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් විරුද්ධව+පොළොවේ රජවරු නැඟී සිටිති.+පාලකයෝද එකට රැස්ව සිටිති.+ ලූක් 22:66 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 66 උදෑසන වූ විට නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන්නන් ඇතුළු වැඩිමහල්ලන්ගෙන් සමන්විත මුළු මන්ත්රණ සභාව එකට රැස් වූහ.+ ඔවුහු යේසුස්ව ඔවුන් රැස් වන ශාලාවට ඇදගෙන ගොස් ඔහුට මෙසේ කීවෝය.+
31 යෙස්සේගේ පුතා ජීවත් වන තාක් කල් නුඹට නුඹේ රජකම ස්ථිර කරගන්න ලැබෙන්නේ නැහැ.+ ඉන්න තැනකින් වහාම ඔහුව මෙතැනට කැඳවන්න. ඔහුව මරා දැමිය යුතුමයි.”+
2 යෙහෝවා දෙවිටත්+ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් විරුද්ධව+පොළොවේ රජවරු නැඟී සිටිති.+පාලකයෝද එකට රැස්ව සිටිති.+ ලූක් 22:66 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 66 උදෑසන වූ විට නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන්නන් ඇතුළු වැඩිමහල්ලන්ගෙන් සමන්විත මුළු මන්ත්රණ සභාව එකට රැස් වූහ.+ ඔවුහු යේසුස්ව ඔවුන් රැස් වන ශාලාවට ඇදගෙන ගොස් ඔහුට මෙසේ කීවෝය.+
66 උදෑසන වූ විට නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන්නන් ඇතුළු වැඩිමහල්ලන්ගෙන් සමන්විත මුළු මන්ත්රණ සභාව එකට රැස් වූහ.+ ඔවුහු යේසුස්ව ඔවුන් රැස් වන ශාලාවට ඇදගෙන ගොස් ඔහුට මෙසේ කීවෝය.+