ද්විතීය කතාව 17:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහුව රජු ලෙස පත් කළ පසු පූජකයන් හා ලෙවීවරුන් භාරයේ තිබෙන මේ නීතියේ පිටපතක් ඔහු තමන්ට සාදාගත යුතුයි.+ ගීතාවලිය 119:105 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 105 ඔබේ වදන් මාගේ පාදවලට පහනක්ය.+මා යන මාවතට එළියක්ය.+ හිතෝපදේශ 1:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මා දෙන උපදෙස් ඔබ ගණනකටවත් ගන්නේ නැත.+ මාගේ අවවාදත් ඔබ පිළිගන්නේ නැත.+ 2 තිමෝති 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.+ එය ඉගැන්වීමටත්+ අවවාද කිරීමටත්+ කාරණා නිවැරදි කිරීමටත්+ ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත්+ ප්රයෝජනවත්ය.
18 ඔහුව රජු ලෙස පත් කළ පසු පූජකයන් හා ලෙවීවරුන් භාරයේ තිබෙන මේ නීතියේ පිටපතක් ඔහු තමන්ට සාදාගත යුතුයි.+
16 මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.+ එය ඉගැන්වීමටත්+ අවවාද කිරීමටත්+ කාරණා නිවැරදි කිරීමටත්+ ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත්+ ප්රයෝජනවත්ය.