2 ලේකම් 32:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙත් හෙසකියා රජද+ ආමොෂ්ගේ පුත්+ අනාගතවක්තෘ+ යෙසායාද+ යාච්ඤා කරමින්+ ස්වර්ගයේ දෙවිගෙන් පිහිට ඉල්ලුවෝය.+ ගීතාවලිය 38:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මා කළ වරද ගැන ප්රකාශ කළෙමි.+මාගේ පාපය නිසා මම දුක් වුණෙමි.+ හිතෝපදේශ 28:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත.+ නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.+ යෙසායා 38:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත් සිහි කරන මෙන් ඔබෙන් බැගෑපත්ව අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා බොහෝ සෙයින් හැඬුවේය.+
20 එහෙත් හෙසකියා රජද+ ආමොෂ්ගේ පුත්+ අනාගතවක්තෘ+ යෙසායාද+ යාච්ඤා කරමින්+ ස්වර්ගයේ දෙවිගෙන් පිහිට ඉල්ලුවෝය.+
13 තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත.+ නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.+
3 “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත් සිහි කරන මෙන් ඔබෙන් බැගෑපත්ව අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා බොහෝ සෙයින් හැඬුවේය.+