ගීතාවලිය 19:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවිගේ නීතිය+ පරිපූර්ණය.+ එය කෙනෙකුව හරි මාර්ගයට ගෙනෙන්නේය.+යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්+ විශ්වාසවන්තය.+ ඒවා අද්දැකීම් අඩු තැනැත්තාට ප්රඥාව ලබා දෙන්නේය.+ ගීතාවලිය 105:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔහු එසේ කළේ ඔවුන් ඔහුගේ අණපනත් පිළිපදින පිණිසත්+ඔහු දුන් නීති රක්ෂා කරන පිණිසත්ය.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+ ගීතාවලිය 119:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 119 යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින,+නිර්දෝෂ අය සන්තෝෂවත්ය.+
7 යෙහෝවා දෙවිගේ නීතිය+ පරිපූර්ණය.+ එය කෙනෙකුව හරි මාර්ගයට ගෙනෙන්නේය.+යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්+ විශ්වාසවන්තය.+ ඒවා අද්දැකීම් අඩු තැනැත්තාට ප්රඥාව ලබා දෙන්නේය.+
45 ඔහු එසේ කළේ ඔවුන් ඔහුගේ අණපනත් පිළිපදින පිණිසත්+ඔහු දුන් නීති රක්ෂා කරන පිණිසත්ය.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+