ගීතාවලිය 19:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවිගේ නියෝග+ සාධාරණය.+ ඒවා සිතට සතුටක් ගෙන දෙන්නේය.+යෙහෝවා දෙවිගේ ආඥා+ පවිත්රය.+ ඒවා ඇස් දීප්තිමත් කරන්නේය.+ ගීතාවලිය 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු මා ප්රාණවත් කරන්නේය.+තම නාමය උදෙසා ඔහු ධර්මිෂ්ඨ මාවත්වල මා ගෙන යන්නේය.+ ෆිලිප්පි 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය.+ ඒ නිසා ඔහුට ප්රසන්න වන දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.+
8 යෙහෝවා දෙවිගේ නියෝග+ සාධාරණය.+ ඒවා සිතට සතුටක් ගෙන දෙන්නේය.+යෙහෝවා දෙවිගේ ආඥා+ පවිත්රය.+ ඒවා ඇස් දීප්තිමත් කරන්නේය.+
13 මන්ද ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය.+ ඒ නිසා ඔහුට ප්රසන්න වන දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.+